කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රත්නපුර මහ රෝහලේ වාට්ටුවක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. මෙසේ වසා දමා තිබෙන්නේ එම රෝහලේ 24 වැනි වාට්ටුවයි.
අහඹු ලෙස සිදුකළ පරීක්ෂණවලදී වෛද්‍යවරයෙකු, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ඇතුළු 14 කට වෛරසය ආසාදිනය වී ඇති බව තහවුරු වී තිබේ. එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා බවට සැක සහිත රෝගීන් 19 දෙනෙක්ද එම ආසාදිතයන් අතර සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය තුළ රත්නපුර නගරය හා ඒ අවට ප්‍රදේශවලින් ආසාදිතයන් සැළකිය යුතු ප්‍රමාණයක් හඳුනා ගත් අතර මේ වනවිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග