පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන් මියගිය “රත්මලානේ රොහා“ නැමැත්තාගේ සමීපතමයින් සිවු දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ සිදුකළ වැටලීමකදී .
එහිදී රත්මලාන ගොනාකෝවිල ප්රදේශයේ වළදමා තිබූ වෙඩි උණ්ඩ තොගයක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
ටී 56 වර්ගයේ උණ්ඩ 255 ක් , මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 4, මිලිමීටර 8 වර්ගයේ උණ්ඩ 3ක් මෙහිදී සොයාගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට