දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රත්මලානේ ‘අංජු’ නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රත්මලාන දුම්රිය ස්ථානය අසළදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීය.
ඔහු ලග තිබී හෙරොයින් ග‍්‍රෑම් 21කට වැඩි ප‍්‍රමාණයක් සොයාගැනීමට හැකිව ඇත. විමර්ශන සඳහා සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානයට භාර දී තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට