කොරෝනා වෛරසය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබේ.
තැපැල්පති රංජිත් ආරියවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට සංචරණ සීමා අවසන් කරන දිනය දක්වා කාලය අතහැර, වරදකල දිනයේ සිට දින ගණනය කර දඩ පත් ගෙවීමට මෙම අතිරේක කාලය ලබාදෙන බවයි.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග