2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකිය.
කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ දඩ පත්‍රිකා වීමට ඇති දින 14ක කාල සීමාව ඉක්මවා ගිය ද අතිරේක දඩමුදලක් රහිතව එම මුදල ගෙවීමට හැකි බව තැපැල්පති, රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සහන කාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ.
- aruna news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්