සිරදඬුවම් විඳිමින් සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
රාමනායක මහතා රඳවා සිටින්නේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළයි.
ඔහු පසුගියදා සිය ඥාතියෙකුගේ අවමංගල උත්සවයක් සඳහාද සහභාගි වී සිටියේය.
- lnw news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට