රන්ජන් රාමනායක මහතාව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ තනි කුටියක රැඳවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙනුයි.
ඔහු සමග අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද රඳවා සිටින බවට පසුගිය කාලයේ වාර්තා පළ වුණා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්