අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරීම සඳහා අද(19) උදෑසන කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් තිබෙනවා.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඔහු රැගෙන ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ද පොලිස් ආරක්ෂාව තරකර තිබුනා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට