ඇමරිකානු ඩොලරය වසර විස්සකින් ඉහළම අගයට පත්වද්දී ලෝක වෙළඳපොලේ රන් මිලේ පහත වැටීමක් දක්නට ලැබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,895ක් ලෙසයි.
ඇමරිකානු මහ බැංකුව මගින් පොලී අනුපාතික ඉහළ නංවන බවට ඉඟි කිරීමද මෙලෙස රන් මිල පහත වැටීමට තවත් හේතුවක් වී තිබේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක