දේශීය රනිල්ට ඉවත් වන්නැයි හෙට දිවයින පුරා හර්තාල් Lanka Plus News Editor 1 18/07/2022 1 min read වැඩබලන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙසට බලකරමින් හෙට (19) දිනයේ දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසනවා. එහි නියෝජිතයින් මේ බව සඳහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Tweet Tags: Sri Lanka Continue Reading Previous අද සිට නැවතත් හදිසි නීතීයNext අඩු කළ තෙල් මිළ ගණන් More Stories 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera 1 min read දේශීය මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට 17/02/2025 Dheera
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට