හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (04) පෙනී සිටීමට නියමිතයි.
යහපාලන රජය සමයේ පළිගැනීම් සිදුවූ බවට පාර්ශ්ව කිහිපයකින් ඉදිරිපත්වී ඇති පැමිණිලිවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහායි මෙම කැඳවීම සිදුකර තිබෙන්නේ.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්