දේශීය රනිල් ජනපති මැදුරට Waruna Lakmal 12/05/2022 1 min read එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට සුළු වේලාවකට පෙර ජනපති මැදුරට පැමිණ ඇති බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා අද(12) පස්වරු 06.30ට නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. Tweet Tags: Gotabaya Rajapaksha ranil wickremesinghe Sri Lanka Continue Reading Previous කොටස් වෙළෙඳපොළ අද විවෘතයිNext නව අගමැති දිවුරුම් දෙයි More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ