මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පිළිබඳ වහාම විමර්ශන කටයුතු භාර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඊයේ පස්වරුවේ සිට අද අලුයම දක්වා සිදු වූ සියලු සාහසික ක්‍රියා සම්බන්ධයෙන් පුර්ණ අපරාධමය පරීක්ෂණය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ සිට පරීක්ෂණයක් ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග