තංගල්ල, කපුහේන්වල වෙරළ තීරයේ මව සහ පියා සමඟ රළ පාගමින් සිටි කුඩා දැරියක් රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබේ.
පසුව තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දැරිය බේරා ගැනීමට කටයුතු කළත්, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.
තංගල්ල, කපුහේන්වල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පානදුර, කළුදෑවල ප්‍රදේශයේ පදිංචි යුවලකගේ 7 හැවිරිදි සෙනාලි ගිහන්සා පීරිස් නැමති දියණිය එලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක