රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 10 දෙනෙකක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එම ආසාදිත වූ පිරිස අතර වෛද්‍යවරුන් 05 දෙනෙකු පමණ වන බව සඳහන්.
එක් වෛද්‍යවරයෙකුගේ පවුලේ සාමාජිකයින්ට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ