මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නොමැති බව අගමැති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
කෙසේ වෙතත් ඉදිරි අතුරු සහන අයවැය මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරන බව සඳහන්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ