රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ගැසට් නිවේදනයක් හෙට (24) නිකුත් කිරීමට නියමිතය
ඉන්ධන ඇතුළු විවිධ ගැටළුවලට පිළියමක් වශයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය
සේවයට කැඳවිය යුතු අත්‍යවශය නිලධාරීන් තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරීම ඇතුළු උපදෙස් එම ගැසට් නිවේදනයේ ඇතුලත් කොට ඇතැයිද වාර්තා වේ
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්