රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩුකරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.
මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් ඒ බව දැනුම් දී ඇත.
මෙලෙස වියදම් අඩු කෙරෙන්නේ අයවැය මගින් යෝජනා කළ රාජ්‍ය වියදම් කළමනාකරණ සීමාවන්ට අමතර වශයෙනි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක