රාජ්‍ය ආයතන වලට අවශ්‍ය ගෘහ භාණ්ඩ, දේශීය සැපයුම්කරුවන්ගෙන් පමණක් මිලදී ගැනීමට, රාජ්‍ය ආයතනවලට උපදෙස් දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල තලවතුගොඩ ජනහමුවක දී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින්.
දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය එහි අරමුණ බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක