රාජ්‍ය සේවයේ වැටුපේ විෂමතා ඉවත් කිරීමට නව වසරේ සිට කටයුතු කරනවා.
විනය ක්‍රියාමාර්ග ලක්වි නොමැති රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධක නියමිත දිනට ලබාදෙනවා.
2022 -2024 අයවැය රාමුව තුළ සංවර්ධන පරමාර්ථවල ප්‍රගතිය සමාලෝචනය කිරිමට ඒකාබද්ධ ප්‍රතිඵල පාධක ඇගයීමේ ක්‍රමයක් සකස් කරනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට