රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කරන බව රාජාංගණය ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසුවා.
ඒ අනුව යාය 01 ප්‍රදේශයේ කොටසක්, යාය 03,04,05, සහ 06 අංගමුව යන ප්‍රදේශවල මෙතෙක් පණවා තිබු සංචරණ සීමා අද (31) සිට ඉවත් කෙරෙනු ඇති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්