පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් තැපැල් ඡන්ද විමසීම කල් දමා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට ආරම්භ වීමට නියමිතය.
මෙවර තැපැල් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව හත්ලක්ෂ පන්දහස් පන්සිය පහක් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, තැපැල් ඡන්ද විමසීම ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙන බවය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්