තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
රාජාංගනය ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ රාජාංගනය සතිපොල ආසන්නයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් අනතුරුව සිව්දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස හඳුනාගත් බවයි.
ඒ අනුව රාජාංගනය ප්‍රදේශයෙන් පමණක් මේ වන විට කොරෝනා රෝගීන් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2515 දක්වා ඉහළ යන බවය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව