කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
එසේම මංගල උත්සව හා රැස්වීම්වලට සහභාගී විය හැකි ප්‍රමාණයද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංශෝධනය කර තිබෙනවා.
අදාල නිවේදනය පහතින්,

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ