ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් පත්කර තිබේ.
ඒ අද(22) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින්.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමි අපවත් වීම හේතුවෙන් මහා නායක ධුරය පුරප්පාඩු විය.
අපවත් වී වදාළ නාපානේ පේමසිරි හිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාලේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ පැවැත්වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ