රැකියාවක යෙදවීමේ වයස් සීමාව ඉහළ දැමේ

රැකියාවක යෙදවීමේ වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමමින් නීතිගත කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තවත් පනත් කිහිපයක වයස් සීමාව සංශෝධනය කිරීමට ද අනුමත වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com