ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 11 හැවිරිදි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ මේ දක්වා ගතවූ කාලය තුළ රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්