කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් සහ ඔවුන් සමඟ සිටින මව්වරු තිදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක ප්‍රකාශ කර තිබෙනවා.
අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් දක්වන පරිදි මෙම ආසාදිතයින් පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි වාර්තා වාර්තා වන්නේ.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්