රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසනවා.
දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මීට පෙර මෙරට රියදුරු බලපත්‍ර මුද්‍රණය කළ අතර එය අවලංගු කර බලපත් මුද්‍රණය යුද හමුදාවට පැවරීමට තීරණය කෙරුණා.
මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග