මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් ඇප මත සිටින පුද්ගලයකු රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ හයක් සමඟ වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
එම පුද්ගලයාට විරුද්දව මතුගම සහ කළුතර අධිකරණ වල නඩු රැසක් පවතින බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්