රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.
ඔහු නොවැම්බර් 25 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
2019 ජනාධිපතිවරණ සමයේ දී සිදුකළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේ දී මන්ත්‍රීවරයාව යළිත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
මන්ත්‍රීවරයාව මීට පෙර අවස්ථා දෙකක දී යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්