අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග ලබා දී තිබෙනවා.
ඒ, 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේ බස් රථයකින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පුද්ගලයින් ප්‍රවාහනය කල බවට වන චෝදනාවට අදාලවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි