මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වනු ලැබුවා.
අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර මෙම හමුව විජේරාම ,මාවතේ පිහිටි අගමැතිවරයාගේ නිල නිවසේදී පවතී අතර රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහකද නිරතවූ බවයි අගමැතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ