රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල අද (15) රුපියල් 204.62 ක් වූ අතර ගැණුම් මිල 199.80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 283.39 ක් ලෙසයි.
යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි සත 84 ක් ලෙස සටහන් ව තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව