රුපියලේ අගය අවප‍්‍රමාණ වීමත් සමඟ බලපත‍්‍රලාභී වාණිජ බැංකු අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 355ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 340ක් ලෙසයි.
ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 448ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල පැවතුනේ රුපියල් 333.8ක් ලෙසයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට