එක්සත් ජාතික පක්ෂයේ නායත්වයට ඉදිරිපත්වන බව රුවන් විජවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර බලමණ්ඩල රැස්වීමක් අමතමින්. ඔහු එම රැස්වීම ඇමතීමට පෙර අදහස් පලකළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශූ මාරසිංහ මහතා පැවැසුවේ රුවන් විජේවර්ධන මහතාට පක්ෂය බාර දීමට දැන් කාලය උදා වී ඇති බවයි.
ඉන්පසුව අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා පැවැසුවේ කීහිපදෙනෙකුම පක්ෂ නායකත්වයට ඉල්ලීම් සිදුකලද තමන් නිහඩව සිටි බවයි. එහෙත් මේ වන විට ලැබෙන ඉල්ලීම් සහ යෝජනා හමුවේ තවදුරටත් නිහඩව සිටීමේ හැකියාවක් නොමැති බවත් එබැවින් තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉදිරිපත්වන බවත් විජයවර්ධන මහතා පැවැසුවා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට