රුසියානු සංචාරකයින් 44 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (08) කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.
ඒ අනුව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, රුසියානු සංචාරක බුබුළ- සංකල්පය මත මොස්කව් නගරයේ සිටෙ අදාළ ගුවන් යානය මෙරටට පැමිණ ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්