බටහිර රාජ්‍යයන්ට යුද පිහිටියේ දී සිය රට පරාජය කළ නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.
එම රාජ්‍යයන් අඛණ්ඩව රුසියාවට එරෙහිව විවිධ පියවරගැනීම හේතුවෙන් සාම සාකච්ඡා පිළිබඳ අදහස් දුරස්වී ඇති බව ඔහු සඳහන් කලේ.
G7 සමුළුවේදී අමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් සිදු කළ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
බටහිර බලවේගයන්ට රුසියාවට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ උත්සාහය අගය කරන බව ද රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා කළා.
බටහිර රාජ්‍යයන් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පිළිබද යළි සිතා බලන ලෙසයි ව්ලැද්මීර් පුටින් අනතුරු ඇගවීමක් කර ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්