රුසියාවේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන තිබේ.
ගතවුණු පැය 24 ඇතුළත එරටින් වාර්තා වුණු නව ආසාදිතයන් ගණන 1,13,122 කි.
රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ආසාදිතයන් මෙසේ ඔඩුදුවා ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බලපෑම නිසාය.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ