2006 වසරේදී ලන්ඩන් නගරයේදී ඔත්තුකරුවෙක් වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ ව ඝාතනය සම්බන්ධයෙන් රුසියාව වැරදිකරු බව යුරෝපීය අධිකරණයක් තීන්දුකර තිබේ.
ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ “පොලෝනියම්” විෂවීමෙන් මරණයට පත්විණි.
රුසියාව වෙනුවෙන් ඔත්තුකරුවෙක් ලෙස සේවය කළ ඔහු පසුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත්තේය.
බ්‍රිතාන්‍ය චෝදනා කරන්නේ එම ඝාතනය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් අනුමත කර ඇති බවය.
නමුත් රුසියාව සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි