කොරෝනා වෛරසයට ප්‍රතිකාර ඖෂධයක් වන රුසියාව විසින් නිෂ්පාදනය කළ ඇවිෆාවීර් නම් ඖෂධය මේ වනවිට රටවල් 23ක විකිණීමට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාවේ ChemRar නම් සමාගම විසින් නිපදවන එම ඖෂධය, කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස යොදාගැනීම සඳහා ලියාපදිංචි කළ ප්‍රථම ඖෂධය වන අතර මෙම ඖෂධය තවමත් රුසියාව තුළ වෙළෙඳපොළට නිකුත් කර නොමැත.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්