රුසියාව සහ චීනය පළමුවරට බටහිර පැසිපික් මුහුදේදී ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා
දෙරටේ යුද නෞකා 10ක් ඇතුළු බළඇණියක් එම අභ්‍යාසය සඳහා එක්වූ බව සඳහන්
ආසියා පැසිපික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ඇතිකිරීමේ අරමුණෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසය සංවිධානය කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි