රුපියල් මිලියන 200 ක් පමණ වටිනා ”මැන්ඩි” නැමැති කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු අම්බන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් ඇති බවට සැක පල කෙරේ.
ගල්කිස්ස පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (15) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කලේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්