උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමණේර හිමිනමක් අද (19) අලුයම අපවත් වී තිබෙනවා.
එම සාමණේර හිමිනම අපවත් වී තිබෙන්නේ සිය කුටිය ඇද වැටී බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විමර්ශනය සිදුකරනු ලබනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්