සැප්තැම්බර් 02 දා ආරම්භ වන ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා දකුණු අප්‍රිකානු සංචිත අද නම් කෙරුනා.
ක්වින්ටන් ඩි කොක් එක්දින සංචිතයෙන් විවේක ගන්වා ඇත.වේගපන්දු යවන ලුංගි එන්ගිඩිට පෞද්ගලික හේතුවක් මත එක්දින තරඟ වලින් ඉවත් වි තිබෙන අතර ඩේවිඩ් මිලර්ගේ ආබාධ තත්වයෙන් වුවද විස්සයි විස්ස සංචිතයට නම් කර තිබේ.


More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි