සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ මොහාලි නුවරදී පැවති පළමු ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 222කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 178ක් රැස් කළා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 574ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කර ගත්තේ ලකුණු 174ක් පමණි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි