අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිව තිබෙනවා.
ඒ බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ ජය වාර්තා කිරීම හේතුවෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ සිව්වන ස්ථානයට පැමිණියේ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අභිබවා යමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ බංග්ලාදේශ කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමඟ ඔවුන් ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ අටවන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
මේ අතර බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ වීරයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරු දර්ශකයේ විසි එක්වන ස්ථානය හිමි කර ගැනීමට සමත්වුණා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි