කර්මාන්ත ක්ෂේත‍්‍රය සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
කර්මාන්ත අමාත්‍යාංශය හා ඊට අයත් රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප‍්‍රධානීන් සහ සභාපතිවරුන් සමග පැවති විශේෂ රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙරටට අවශ්‍ය බස් රථ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලූ කටයු මේ වනවිට සූදානම් බවයි අමාත්‍ය විමල් වීරවංශ එහිදී සඳහන් කළේ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්