මෙරට සයිබර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඔප්නැංවීමේ අරමුණින් හඳුන්වාදෙන ලංකාවේ ප්‍රථම Hyper Casual eSports තරඟාවලිය අද (15) සවස 5 ට ආරම්භ වීමට නියමිතයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, SLTMobitel සමාගම සමඟ එක්ව ජාතික මට්ටමෙන් පවත්වන මෙම තරඟාවලිය අද සිට දින දෙකක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ඉදිරිපත්වන්නන්ට තරඟ 6ක් ඔස්සේ ඉදිරියට යාමටත් ත්‍යාග හා Data දිනාගැනීමටත් හැකියි. නිළ නිවේදනය පහතින්.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි