ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී රුපියල් කෝටි 16කට වැඩි ලාභයක් ලබා ඇත.
පසුගිය රජය සමයේදී රුපියල් කෝටි විසි හයකට වැඩි වැඩි පාඩුවක් ලැබූ මෙම සමාගම වසර දෙකකදී මෙවැනි තත්වයට පත්කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව එම සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා පැවසීය.
ලංකා ලුණු සමාගම පසුගිය සැප්තැම්බර් වනවිට ලැබූ ලාභය රුපියල් කෝටි 107කි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්